විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම
මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි. මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ 1963 දී ඔහු අපේ ගමේ ප්‍රජා මණ්ඩලයකට පැමිණි අවස්ථාවකදී පැවැත්…























