“TNA එකේ පෙඩරල් මතවාදය සමඟ කිසිඳූ එකඟතාවයක් නෑ, නිරුවතින් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” : පාඨලී-මහින්දට කියයි!
https://youtu.be/CzBCKiqvF28
https://youtu.be/CzBCKiqvF28
සමගි ජන බලවේගය කිසිඳු අයුරකින් දෙමල ජාතික සන්ධානය (TNA) සමඟ ෆෙඩරල් එකඟතාවයකට ගිවිසුම් නොගැසූ බවත්, තම පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලිවම ඒකීය රාජ්‍යක් සඳහා බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා…
රට සංවර්ධනය කරා ගෙන යාමට මෙන්ම පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට පවතින අවසන් හා එකම අවස්ථාව මෙය බවත් ඒ අවස්ථාවට උදාකර ගත හැකි එකම නායකත්වය වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ආචාර්ය සරත් අමුණුගම මහතා…
රියැලිටි ෂෝ වලදී දරුවන්ට සිදුවන අපයෝජන සිදුවීම හෙළිදරව් වීම සම්බන්ධයෙන් පසුව ආරක්ෂක ලේකම් මේජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැඩි ලෙස අවධානය අවධානය යොමු කොට තිබේ. ඔහු ඊයේ දින වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැස් කර…
රට ඇත්තේ පියවා ගත හැකි නොහැකි ණය කන්දරාවක බව මේ රටේ සැවෝම දන්නා කරුණකි. ඒ නිසාම එය මේ වන විට දේශපාලන වේදිකාවල රසවත් මාතෘකා බවටද පත්ව ඇති අයුරු දැක ගත හැකිය. ඇතමෙකු මෙය විහිලුවට, උපහාසයට…
ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකාවේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු…
භික්ෂුන් පාර්ලිමේන්තුවට යන ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. භික්ෂුණීන් ඡන්ද අයිතියට බාධාවක් වීම වලක්වා ලීමේ ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස…
https://youtu.be/iE1hlZISj4Y
රියැලිටි ෂෝ පළමුවෙන්ම පටන් ගත්තේ පෞද්ගලික රූපවාහීනි නාලිකාය. ඒ ලාභ ඉපයීමේ අරමුණෙනි. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද පෞද්ගලික නාලිකා වල අත්‍යවශ්‍ය වැඩසටහනක් බවට පත්ව ඇත. අද්වීතීය බව පෙන්නුම් කිරිමට එකී රියැලිටි ෂෝ එකෙහි නිවේදකයාගේ…
හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරය අතර මතුවී ඇති මතය පිළිබදව දැනුවත් කිරීම…
අප ගියවර ලිපියෙන් අඟුලාන පොලිස් නිළධාරියෙක්ගේ වෙඩිපහරට ලක්ව අහිංසකයෙක් මියයෑම සහ ඉන්පසුව අඟුලාන ප්‍රදේශයේ ඇතිවූ තත්තවය පිළිබඳව කතා කළෙමු. මේ වනවිට අඟුලාන ඝාතනය පිළිබඳව රහස් පොලිස් විමර්ශන සිදුවන බව දැනගන්නට ඇත. ඊට අමතරව වින්දිතයන්ගේ පාර්ශවයෙන්…
කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බලය නොපැවරවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඉල්ලීම් කරමින් තිබුණේ මාස ගණනකට පෙර සිට ය. ඔවුහු අවස්ථා…
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ''රුසියාව විසින්…
කෝවිඩ් 19 ත් ඒක්ක ඇඳිරි නීතිය ත් ආවා. ඒ් හේතුවෙන් මගේ අවුරැදු 30 ක පමණ දේශපාලන ජීවිතයේ විශාල අවකාශයක් නිර්මාණය වුනා අපේ රටේ දේශපාලණය ගැන අලුතින් හිතන්න. මම විශාල ගැටලුවකට මුහුණ දීල හිටියේ මේ යන…
යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ලෙස කටයුතු කරනු ලබන ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට ඒල්ලවන බැලපෑම් පිළිබදව ලංකා ගුරු සංගමය විසින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව වෙත දන්වා තිබේ. උතුරේ සිදු වූ අතුරුදහන් වූවන් සම්බන්ධව යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන්…
ශ්‍රී ලංකාවේ නියඟයෙන් සාතිශය පීඩාවට පත්ව සිටින උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් බීමට ජලය ලබා දී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට පමණක් බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ. උතුරු හා නැගෙනහිර පළාත් දෙකට…
මහ මැතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයකි. සියලුම අපේක්ෂක අපෙක්ෂිකාවන් දැන් මේ වන විට සිටින්නේ ප්‍රචාරණ පොර පිටියේය. ඔවුන් ජනතාව අතරට ගොස් නොයෙක් පොරොන්දු දෙයි. බඩු මිල අඩු කරනු බව කියයි. නැතිනම් රජයෙන් 5000 ට නොව…
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය විසින් ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ජනාධිපතිවරණය සදහා වියදම් කිරීම වෙනුවෙන් මුදල් ලබා ගත් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් හෙළි කර තිබේ. ජනාධිපතිවරණය සදහා…
බුවනෙක රජතුමාට බිරින්දෑවරුන් කිහිප දෙනෙක් සිටි බවත් එක් බිරිඳක් මුස්ලිම් බවත්, වර්තමාන අගමැති පවසා තිබු බවත්, එහි ඇති වැරැද්ද කුමක්ද? කියා තමන් විමසන බවද නීතිඥ ළිහිණි ප්‍රනාන්දු මහත්මිය විමසයි. මෙම ප්‍රකාශය සමස්ථ මුස්ලිම් කාන්තා ප්‍රජාවටම…
හුංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධව හුංගම පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුට ඒරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අද (24) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී. 2019 දෙසැම්බර්…
https://youtu.be/EtzOaUtmcrY
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු…
අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්. අමිත් කරුනාරත්නට ලංකිකයෙක් කියන අනන්‍යතාවයට…
නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් - 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින්…
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes