පළාත්සභා මැතිවරණ පැවැත්වීමේ බලය 20 වන දා සිට මැ.කොමිසමට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ ඇති ප්‍රතිපාදන අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ. මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත්…

























