ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සමාජ මාධ්‍ය ජාල මඟින් අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා…