FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්
මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය (FCID) නැවත වරක් ස්ථාපිත කිරීමට අවශය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි වැඩ බලන පොළිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන පැවැත්වූ මහා පරිමාණයේ…

























