ලිංගික vs ලිංගිකත්ව අධ්‍යාපනය
"ලිංගික" කියන වචනෙ ඇහිච්ච ගමන් නලියන හැමෝගෙම දැන ගැනීමට මේක කියවන්න. මුලින්ම, 21 වෙනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර පිළිගත් වචන භාවිතා කරන්න අගමැති/අධ්‍යාපන ඇමති දැනුවත් විය යුතුයි. "ලිංගික නෙවේ ලිංගිකත්ව, ළමා අපචාර නෙවේ…

























