“සමගි ජන බලවේගය පාඨලීගේ ගේම් එකක්” – පාලිත රංගේ බණ්ඩාර (එජාප)
නවතම

“සමගි ජන බලවේගය පාඨලීගේ ගේම් එකක්” – පාලිත රංගේ බණ්ඩාර (එජාප)

පාඨලි එක්සත් ජාතික පක්ෂයේ හොඳම ගොන් නාම්බෙකු තෝරාගෙන බලවේගයක් සෑදු බවත් ඒ සජිත්ගේ සමගි බලවේගය බවද එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඩී.එස් සේනානායක මහතා බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ සිට කවදාවත් පාඨලී චම්පිකට…

මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..
නවතම

මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..

මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම්…

වැඩිම කොරෝනා රෝගීන් සිටින පොළොන්නරුවට පී.සී.ආර් යන්ත්‍ර නැහැ!
නවතම

වැඩිම කොරෝනා රෝගීන් සිටින පොළොන්නරුවට පී.සී.ආර් යන්ත්‍ර නැහැ!

ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක් දැන් මතු වෙමින් ඇත. ඒ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පොකුරක් සක්‍රීය වීමත් සමඟිනි. මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇත.…

කොවිඩ් දෙවන රැල්ලෙන් නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන අර්බුදයක – නැගෙනහිර ආඥාපති කියයි!
නවතම

කොවිඩ් දෙවන රැල්ලෙන් නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන අර්බුදයක – නැගෙනහිර ආඥාපති කියයි!

නැගෙනහිර ආරක්ෂකසේනා ආඥා බලප්‍රදේශයට අයත් ප්‍රදේශය තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන 14 ම මේ වන විට නිරෝධායනයට ලක්කරන පුද්ගලයින්ගෙන් පිරී පවතින බැවින් ඉතාම කඩිනමින් තවත් 500ක් වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සූදානම් කළ යුතු යැයි…

ඡන්ද කටේ දුම්රිය කාන්තා ආරක්ෂක පත්වීම් වලට එරෙහිව “ පැෆරල් ” පැමිණිලි කරයි!
නවතම

ඡන්ද කටේ දුම්රිය කාන්තා ආරක්ෂක පත්වීම් වලට එරෙහිව “ පැෆරල් ” පැමිණිලි කරයි!

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඡන්ද අල්ලස් ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරිය මඟින් කාන්තා ආරක්ෂක පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය අද (13) දින දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත. ලිපියක් යොමු කරමින් පැෆරල්…

මේ තත්ත්වයට සෞඛ්‍ය ඇමතිනී වගකිව යුතුයි.!
නවතම

මේ තත්ත්වයට සෞඛ්‍ය ඇමතිනී වගකිව යුතුයි.!

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොරොනා වෛරසය ආසදනය වූ රෝගීන් හමුවී තිබේ. විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් හා විදේශිකයින් හැරැණු විට පසුගිය සති කිහිපය තුළ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වුයේ ඉතා සුලු සංඛ්‍යාවකි.…

“කායවර්ධන සම්මේලනය කඩා වැටුණේ ඇයි?” හිටපු සභාපති හෙළිකරයි.
නවතම

“කායවර්ධන සම්මේලනය කඩා වැටුණේ ඇයි?” හිටපු සභාපති හෙළිකරයි.

ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රීඩකයින් විශාල පිරිසක් ක්‍රීඩාව හැර ගොස් ඇති බවත් විශේෂයෙන්ම කායවර්ධන සම්මේලනය අද වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයි ශ්‍රි ලංකා කායවර්ධන, ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති, දකුණු ආසියාතික කායවර්ධන…

විදෙස්ගත ශ්‍රමික ජිවිත 35 ක් කොරෝනා උදුරා ගද්දී, මව්බිමට ඒමට ඇති අයිතියත් අහිමි වේ.
නවතම

විදෙස්ගත ශ්‍රමික ජිවිත 35 ක් කොරෝනා උදුරා ගද්දී, මව්බිමට ඒමට ඇති අයිතියත් අහිමි වේ.

කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට ලංකාවේ පුද්ගලයින් 11 කු මිය ගොස් ඇත. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2612 කි. එය ලෝකයේ අනෙක් රටවල් හා සැසඳිමේදී ඉතාම අවම මට්ටමක ප්‍රමාණයකි. මේ ගැන අපේ රටේ නායකයෝ විවිධ…

මහ මැතිවරණය කල් දමනවාද? නැද්ද? තීරණය කඩිනම් කරන්න – රනිල්
නවතම

මහ මැතිවරණය කල් දමනවාද? නැද්ද? තීරණය කඩිනම් කරන්න – රනිල්

කොරෝනා දෙවන රැල්ලක්  රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මහ මැතිවරණය කල්දමනවාද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට කඩිනම්  තීරණයක් ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…

බාලගිරි දෝෂයට හසු වෙන රස පරීක්ෂක වාර්තා!
නවතම

බාලගිරි දෝෂයට හසු වෙන රස පරීක්ෂක වාර්තා!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය මුද්‍රා තැබුයේ ඉකුත් ජුනි 28 වෙනිදාය. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. කොළඹ 01, නව මහ ලේකම් ගොඩනැගිල්ලේ තුන් වැනි මහලේ පිහිටි මෙම නඩු භාණ්ඩ කාමරය ගැන දැන්…

දැනටමත් පාසැල් දෙකක කොරෝනා – ලංකා ගුරැ සංගමය
නවතම

දැනටමත් පාසැල් දෙකක කොරෝනා – ලංකා ගුරැ සංගමය

රාජාංගනය යාය 1 විදුහලේ පාසැල් දරැවෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව මේ වන විට තහවුරැ වී ඇති අතර ඒම පාසැලේ දරැවන් 70 ක් නිරෝධායනට සදහා මේ වන විට යොමු කර තිබේ. ඒමෙන්ම, ගොනුපිනුවල සාරාලංකාර…

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව
නවතම විශේෂාංග

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව

මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ 'පානම ඉඩම් අරගලය' ගැන.…

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා
නවතම විදෙස්

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ‌ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…

මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! – රජය එක්සත් ජාතීන්ට කියයි.
නවතම

මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! – රජය එක්සත් ජාතීන්ට කියයි.

වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත…

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN
නවතම විශේෂාංග

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි…

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව
නවතම විශේෂාංග

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ…

රංගජීව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි! – නාමල් රාජපක්ෂ
නවතම

රංගජීව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි! – නාමල් රාජපක්ෂ

පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා විසින් පුවත්පත් ඡායාරූප ශිල්පයෙකුට සිදු කරන ලද බාධා කිරීම පිළිබදව මමත් මාධ්‍ය මගින් දැන ගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති වරයා යම් සොයා බැලීමක් කළ යුතු යැයි …

අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! – මහාචාර්ය සරත් විජේසූරිය
නවතම

අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! – මහාචාර්ය සරත් විජේසූරිය

අද සියලු මාධ්‍ය සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කර ඇතැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. අද තමන්ගෙන් බොහෝ දෙනෙක් විමසන්නේ ඇයි දැන් ශබ්ද නැතුව ඉන්නේ, බයයිද යන්න බවත් ඇත්ත වශයෙන්ම තමන් ඇතුලු කණ්ඩායම අඛණ්ඩවම…

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!
නවතම විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!

බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…

රංගජීව ගේ හිරිකිත වැඩේට මාධ්‍ය සංවිධාන විරෝධය
නවතම

රංගජීව ගේ හිරිකිත වැඩේට මාධ්‍ය සංවිධාන විරෝධය

පොලිස් රංගජීව කිසිදු හිරිකිතයකින් තොරව ඔහුගේ චණ්ඩිකමෙන් ඡායාරූප මාධ්‍යවේදියාව ඇඳගෙන යන බවත, එය තරයේ තම සංගමය හෙළා දකින බවත් වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතා පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස්…

රජය නියම කොරෝනා රෝගීන් ගණන සඟවයි?
නවතම

රජය නියම කොරෝනා රෝගීන් ගණන සඟවයි?

නිහඬව තිබූ කොවිඩ් 19 වෛරසය නැවත ඊයේ (09) දින සිට හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය. ඒ පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 50 කට අධික පිරිසට වෛරසය ආසාදනය වීමත් සමඟිනි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා නිලධාරීන් 605…

ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය
නවතම සාකච්ඡා

ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය

නවවන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සමබිම කලාපයෙන් පාර්ලිමේන්තුව විසුරවූ මාර්තු 03 වනදා සිට අගෝස්තු 05 මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරන තෙක්ම මහමැතිවරණය සම්බන්දයෙන් සිදුවූ විශේෂ…

පොළොන්නරුවේ හතේ මහත්තයාගේ ඓතිහාසික ගැහිල්ලේ කතාව! 
නවතම

පොළොන්නරුවේ හතේ මහත්තයාගේ ඓතිහාසික ගැහිල්ලේ කතාව! 

මෙවර මහා මැතිවරණයේ දී  පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින හතේ මහත්තයා ඓතිහාසික ගැහිල්ලක් ගහන බවත් මැරතන් තරගවල පළමුවෙනියා දෙවෙනියාට වඩා කිලෝමීටර් ගණනක් දුර තියා ගහන්නාවගේ ගැහිල්ලක් ගහන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පොලොන්නරුව…

උප පොලිස් පරීක්ෂකවරුන් 167 ට උසස් වීම් නෑ!
නවතම

උප පොලිස් පරීක්ෂකවරුන් 167 ට උසස් වීම් නෑ!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුණු දා සිටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන මාරුවීම්, උසස් වීම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණි. මේ අතර ශ්‍රී ලංකා…

කොළඹින් අනුරාධපුරයට මාරුකර යැවූ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන බියක්!
නවතම

කොළඹින් අනුරාධපුරයට මාරුකර යැවූ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන බියක්!

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පවසන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි දේශපාලන සිරකරුවන් අතුරින් විසි දෙනකු ඔවුන්ගේ කැමැත්තකින් තොරව අනුරාධපුර බන්ධනාගාරය වෙත  පසු ගිය සති අන්තයේදී මාරු කර යවා…