වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්
වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය. රනිල් වික්‍රමසිංහ…