“සංස්කෘතික කාන්තාරයක් කරා”
අවකාශය නවතම

“සංස්කෘතික කාන්තාරයක් කරා”

මේ අජිත් තිලකසේන මහත්තය 87 දි ලිව්ව පොතක නම. සෑහෙන කාලෙක ඉඳන් අපේ රටේ කතාබහ කෙරෙන දෙයක් මේ සංස්කෘතික අපගමනය. සංස්කෘතික වශයෙන් අප ගමන් කරලා තියන්නෙ ඉදිරියට ද පසුපසට ද? ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව ජනසමාජයක්…

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන්..!
අවකාශය නවතම

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන්..!

-සුනිල් මිහිඳුකුල- හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. සයිමන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය හා සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ…

සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ
අවකාශය නවතම

සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ

  ජර්මනියේ ලෝක ප්‍රකට CTM සංගීත උළෙලේ 'හොඳම සංගීත පර්යේෂකයෙකු' ලෙස නම් කළ ඉසුරු කුමාරසිංහ සමග කතා බහක්.....! "ශ්‍රී ලංකාවේ සංගීතය කියලා බොහෝ දෙනෙක් අඳුනගෙන ඉන්නේ, පද රචනාවකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනා කරනවා…

එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!
අවකාශය නවතම

එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!

වසරකට පෙර අද වැනි දවසක මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් වූ බඳු සුනිල් මාධව ප්‍රේමතිලක ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තැබුවේය. ඔහුගේ පියා වන ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය 'සමන්'…

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!
අවකාශය නවතම

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!

සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, 'ඝටමා' යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි. 'ඝටමාගේ' ඝටම් වාදන…

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත
අවකාශය නවතම

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත

බුදු දහම මූලික ආගමික සම්ප්‍රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්‍රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්‍රිස්තියානි වැනි ආගමික සම්ප්‍රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්‍රදායන් දෙක ශුන්‍යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…

ගල උඩ මාළුව..!
අවකාශය නවතම

ගල උඩ මාළුව..!

-කේ. සංජීව- අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ…

භාරතීය ජනතා පක්ෂය…!
අවකාශය නවතම

භාරතීය ජනතා පක්ෂය…!

- සහන් කසීර වික්‍රමසිංහ - 'භාරතීය ජනතා පක්ෂය' අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන…

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය
අවකාශය නවතම

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

[caption id="attachment_21430" align="alignright" width="548"] තරණ සීගිරි ඔපෙරාව[/caption] -සාලිය ඉඳුරුවිතාන- පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේවරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ " තරණ සීගිරි කැන්ටාටාවේ " භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි.…

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!
අවකාශය නවතම

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!

-මහේෂ් හපුගොඩ- ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ…

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස
අවකාශය නවතම

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස

-තිලක් කෝදාගොඩ- යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්‍රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි,…

ගී විරිත සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී..!
අවකාශය නවතම

ගී විරිත සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී..!

- ඩිල්ශානි චතුරිකා දාබරේ - මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක්…

ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්…!
අවකාශය නවතම

ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්…!

ජේසු සෙල්ෆි එකක් ගන්න මේ පින්තූරේ නිර්මාණය වුණු දවස්වල විශාල කුණාටුවක් සහ කලබගෑනීයක් ඇති වුණා. හැබැයි මම මේ සරණාගතයා සහ හිතුවක්කාර මනුස්සයා ගැන ඉගෙන ගත්ත දේවල් එක්ක මට විශ්වාසයි ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්.…

සුදු ළූණු පොඩි කරන්න ආස අයට…!
අවකාශය නවතම

සුදු ළූණු පොඩි කරන්න ආස අයට…!

-කේ. සංජීව- ජනවහරේ තියෙන කතාවක් මේක. සුදු ළූණු පොඩි කරන්න එපා කියන එක. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු හමන් හමන සුවඳ. සමහරුන්ට සුදු ළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි…

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!
අවකාශය නවතම

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!

-කේ. සංජීව- මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට…

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!
අවකාශය නවතම

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!

  ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව…

I see you
අවකාශය නවතම

I see you

ඇවටාර් චිත්‍රපටිය බලපු අයට මතක ඇති, පැන්ඩෝරාවෙ ස්වදේශිකයන්, තමන් ආදරේ අයට "මම ඔයාට ආදරෙයි" ( I love you) කියලා කියනවා වෙනුවට කියන්නෙ " මම ඔයාව දකිනවා" ( I see you) කියලයි. අනෙකාව දකිනවා කියන්නෙ බරපතල…

සැමන් ගමන …!
අවකාශය නවතම

සැමන් ගමන …!

සැමන් කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සැමන් ටින් එක. ඒ කාලෙ නම් සතොස සැමන් ටින් එකත් ටිකක් ගණන් භාන්ඩයක් තමා. නමුත් ලංකාවෙ අපි සැමන් කියල හඳුන්වන්නෙ මැකරල් එහෙමත් නැත්නම් සාඩින් වලට. සැමන් මාළුවා මේ දෙන්නගෙන්ම…

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් වුනා. චිත්‍රාල් ලංකාවට ආව..!
අවකාශය නවතම

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් වුනා. චිත්‍රාල් ලංකාවට ආව..!

- මහේෂ් හපුගොඩ - ''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම. යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක්…

ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්
අවකාශය නවතම

ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්

  ඉංග්‍රීසින් විසින් රජතුමා අල්ලා ගැනිමෙන් පස්සේ ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව අපි කවුරුත් දන්නවා. එතුමා 1798 සිට 1815 දක්වා රජකම් දැරුවා. මෙතුමා දකුණු ඉන්දියානු තෙළිගු සම්භවයක් ඇති නායක්කාර් වංශිකයෙක්. එතුමාගේ නම…

රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!
අවකාශය නවතම

රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!

ජගත් මනුවරණ (ජගා) රහස් කියන කඳු අතරින් කොළඹට ආපු එකෙක්. මම ද ඇතුලත් ව ජගා ගේ මිත්‍රයන් කීපදෙනෙක් රහස් කියන කඳු අතරින් කොළඹට ආපු අය. අපේ පාසල් අවධිය, පොඩි කාලය ගෙව්නේ ගමේ සුන්දර පරිසරයක් එක්ක.…

හෙටක් වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !
අවකාශය නවතම

හෙටක් වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !

එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය. දින…

මහාචාර්ය වික්‍රමබාහු
අවකාශය නවතම

මහාචාර්ය වික්‍රමබාහු

බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…

බදු ගහලා මොනවද කලේ..?
අවකාශය නවතම

බදු ගහලා මොනවද කලේ..?

දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!
අවකාශය නවතම

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!

-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…