චෙම්මානි සමූහ මිනීවලවල් තුළින් තවත් මියගිය සිවිල් පුද්ගලයන්ගේ අස්ථි කොටස් හමුවේ.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කිරීමට පෙර හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂගෙන් පැවසීමට යමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඔහු චෙම්මානි සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කළේය. චෙම්මනි ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් මරා…

























