විශ්වාසය ගොඩනැගීමේ රජයේ සාර්ථකත්වය පුළුල් කළ යුතුයි – ජෙහාන් පෙරේරා
රටේ මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට රජය පසුගිය වසර දෙක ගතකර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ විවෘතව කටයුතු කිරීමෙන් සහ අල්ලස් කොමිසම, පොලිසිය සහ උසාවිවලට ඔවුන්ගේ රාජකාරි ස්වාධීනව සිදුකිරීමට ඉඩදීමෙන්, රජය අන්තර්ජාතික හවුල්කරුවන්…

























