ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙක්: අගමැති – විපක්ෂ නායක එකඟතාව පළ කරයි
ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර තීරණාත්මක එකඟතාවක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවයත් සමඟ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළ තීරණාත්මක ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩු…

















