විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති
නවතම

විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයද නැතිනම් ජමෙයිතුල් උලමා සංවිධානයෙන්දැයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාගෙන්  ප‍්‍රශ්න කර සිටියේ පහුගිය පෙබරවාරි 09 දාය.…

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 36 ක් පාඩු ලබයි?
නවතම

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 36 ක් පාඩු ලබයි?

ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි. මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදි රැස් විය. එහිදී ශ්‍රී ලංකා…

ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?
නවතම

ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?

රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට…

ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!
නවතම

ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!

විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු…

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති
නවතම

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ  රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ…

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති
නවතම

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
නවතම

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!
නවතම

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු…