කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!
නවතම

කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලිබලාගාරයෙන් විදුලිය මිලට ගැනීම  සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙගා වොට් 300  ස්වභාවික වායු (LNG) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…

ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!
නවතම විශේෂාංග

ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!

ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම…

විජය අද හිටියනම්….
නවතම

විජය අද හිටියනම්….

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අද (16) විශේෂ දිනයක් වුණා. ඒ ඇයගේ ආදරණිය සැමියා, ලොවක් වසඟ කළ කලාකරුවා වූ විජය කුමාරතුංග මිය ගොස් අදට තිස් තුන් වසරක් පිරීම නිසාය. සීදුව, 18 කණුව පිහිටි විජය…

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,
නවතම

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,

කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…

මහ බැංකු සොරකමට සමාන සොරකමක්  ලංකා බැංකුවෙන් – රවී කුමුදේශ්
නවතම

මහ බැංකු සොරකමට සමාන සොරකමක්  ලංකා බැංකුවෙන් – රවී කුමුදේශ්

ලංකා බැංකුවෙන් ලෝන් 65 ක් ගෙවු නැති පුද්ගලයෙකුට බිලියන 3.1 ක තවත් ලෝන් එකක් දීම මහ බැංකු සොරකමට සමාන සොරකමක් බව වැඩකරන ජනබලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතාන යන අධ්‍යක්ෂකවරුන්…

නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?
නවතම

නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?

මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කෙරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. පළාත් පාලන…

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..
නවතම විශේෂාංග

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක්…

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!
නවතම

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!

සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්‍රී ලංකාවේ බාල ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ආයතනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක දැඩි අප්‍රසාදය පළ වී තිබේ. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට…

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක
නවතම සාකච්ඡා

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක

පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා…

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!
නවතම

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!

කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට…