රජීව් ජයවීර සිද්ධිය ඝාතනයක්ද?
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන…