ඇඳිරි නීතිය නිසා කර්මාන්ත ශාලා 150 ක් අඩපණ වෙයි.
වත්මන් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කර්මාන්ත ශාලා 150 ආසන්න සංඛ්‍යාවක සේවා අඩපණ වී ඇති බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පවසයි. එසේ අඩපණ වී ඇති කර්මාන්තශාලාවල නාම ලේඛනය ඔහු කම්කරු අමාත්‍ය…