මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී…
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී…
https://youtu.be/_c7u5bnMpco
“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පෙබරවාරි 25…
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන…
පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින් පරීක්ෂණ පවත්වා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි…
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරිමට අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දැන් දින කිහිපයක් ගතව ඇත. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පැතිකඩ…
හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ පුත් මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිසිය තුලදී සිදු කළ පහර දීම සම්බන්ධයෙන් තොරතුරු හා ඡායාරූප මේ වන විට සීඝ්‍රයෙන් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත්තේය. මිගාර…
චීනයට ශ්‍රී ලංකාවේ උතුරේ ආයෝජනය සඳහා බලශක්ති කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට රජය කරන ලද නිල නිවේදනයක් කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. උතුරේ දුපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා චීනයේ සමාගමක්…
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ්…
https://youtu.be/S2yc-Kg-gpQ
මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයද නැතිනම් ජමෙයිතුල් උලමා සංවිධානයෙන්දැයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාගෙන් ප‍්‍රශ්න කර සිටියේ පහුගිය පෙබරවාරි 09 දාය.…
ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි. මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදි රැස් විය. එහිදී ශ්‍රී ලංකා…
රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට…
විශාල මඩ ඡන්ද සටනකින් පසුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජයගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා රාජපක්ෂවරුන්ගේ නීතීඥයෙක් සේ ප්‍රකට කුවේර ද සොයිසා ය. කුවේර ද සොයිසා ලබාගෙන ඇත්තේ පරතරයට ආසන්න ඡන්ද ප්‍රමානයක් ය. එයත් සැලකිය යුතුය. පීරිස්…
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය. ඒ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 5093කි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද…
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු…
මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ…
https://youtu.be/v5uWLA91HZ4
රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…
මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු…
පුවත්පත් මණ්ඩලය යාවත්කාලීන කිරීමෙන් කිසිදු මාධ්‍ය මර්ධනයක් නොවන බවත් මේ වන විට ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ මේ සම්බන්ධව පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පුවත්පත් මණ්ඩලය යළි සංශෝධනය කිරීමෙන් මාධ්‍ය මර්ධනයක්…
මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ…
ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes