ලංකා දේශපාලනයේ භික්ෂු කාර්යභාරය අවසන් | Sujith Akkarawatta
https://youtu.be/_jrtpzhGP3w
https://youtu.be/_jrtpzhGP3w
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු බොහෝම පැහැදිලි හා කඩිනමින් කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්, මෙය යටපත් කිරීමට හෝ සැඟවීමට අප රජයට කිසිම කාරණයක් නොමැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ්…
පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ…
මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ…
ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ. එම…
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලෙන් මෙරට කාන්තාවන්ගෙන් 24 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ජීවන අරගලයෙන් පළා යමින් සිටින බවත් ගැති බවින් තොර සමාජයක් උදෙසා කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්තාපිත කිරීම ඇතුලු ඉල්ලීම් පහක් ඉටුවනතුරු අඛණ්ඩ…
https://youtu.be/aCbciA_qs2c
https://youtu.be/bne-dxEV1rk
රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට…
ලංකාවේ සමාජ ව්‍යාපාරයන් හී නියැලෙන බොහෝ ස්ත්‍රීහූ සොඳුරු ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් අය නොවෙති. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට, අත්දැකීම් වලට මුහුණ දෙමින්, ඒ හරහා ලැබූ පන්නරය හරහා තමන්ගේ සමාජ ස්ථාවරයන්, මතවාදයන්, සාදාගත් අය වෙති.…
කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ…
පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…
යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත. ඒ අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද…
පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර…
ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.'1929' ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන රටේ ඇත්තේ උණුසුම් කථාබහකි. මේ වාර්තාවෙන් මේ ප්‍රහාරය සැලසුම් කළ අය ගැන හෙළිදරව් වී නොමැති බව මෙහි නැගෙන ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම වාර්තාවේ සියලු කොටස් තවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී…
කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර…
ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත…
පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ…
https://youtu.be/DxMAbsHFS6g
පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත්…
කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ…
කොවිඩ් මර්ධන එන්නත මෙරටට ලැබුණේ ප්‍රථම වරට ජනවාරි මාසයේ 28 වෙනිදාය. ඒ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නතය. ඉන්දියාවේ, මුම්බායිහි 'සීරම් ඉන්ස්ටිටියුට්' ආයතනය නිෂ්පාදනය කර තිබෙන මෙම එන්නතෙන් ලක්ෂ පහක් ප්‍රදානයක් ලෙස…
https://youtu.be/DjaBk_m__8A
තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම් එකාධිපතියට එරෙහිව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes