අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහිසුණුම බස් – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනි දින අහුන්ගල්ලේදිය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළුව 40 දෙනකු මරුමුවට පත්වීමෙනි. අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනා…