දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව නව රජයට ජපානයේ පූර්ණ සහාය
අවකාශය ආර්ථික නවතම පුවත්

දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව නව රජයට ජපානයේ පූර්ණ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති…

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි – විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්
අවකාශය නවතම පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි – විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…

ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග
අවකාශය නවතම පුවත්

ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

ඉකුත් පාලන සමයේ ඊ- වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන…

වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ
අවකාශය නවතම පුවත්

වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ

මේ රටේ දේශපාලඥයෝ කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස්…

අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය පුවතක් පළකල වෙබ් මාධ්‍යවේදියා අභියාචනාධිකරණයෙන් වරදකරු වේ
අවකාශය නවතම පුවත්

අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය පුවතක් පළකල වෙබ් මාධ්‍යවේදියා අභියාචනාධිකරණයෙන් වරදකරු වේ

අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් lankanewsweb.org යන වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන් වෙබ් මාධ්‍යවේදියකු වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා අධිකරණයට අපහස කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධව පදනම් විරහිත චෝදනා…

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය!
අවකාශය පුවත්

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය!

සජිත් තම ජනාධිපතිවරන පරාජයෙන් පසුව අළුත් ආරකින් මෙවර මහ මැතිවරනයට මුහුන දෙන්නට තීරනයක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි. සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි…

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14
අවකාශය නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි…

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ

  මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට…

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.
අවකාශය නවතම පුවත්

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ  පොලිසියෙන් නිවේදනයක්
නවතම පුවත්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින්…

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ

  2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි
අවකාශය පුවත්

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි
අවකාශය නවතම

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන
අවකාශය නවතම පුවත්

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන

  කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.…

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්
අවකාශය නවතම පුවත්

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල…

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.
අවකාශය නවතම පුවත්

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.

නැගෙනහිර වෙරළ තීරය සිය නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පාරම්පරිකව ත්‍රිකුණාමලයේ මුතුර් සිට මඩකලපුව වාකරෙයි දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව සහ ඒ අවට දිවි ගෙවන ආන්තීකරණයට ලක් වූ පිරිසක් වේ. 2006 වසරේ මාවිලාරු මානුෂීය මෙහෙයුම සමඟ…

ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි
අවකාශය පුවත් විදෙස්

ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි

කුල සංගණනයක් සිදු කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ පළමු වරට කුල සංගණනයක් සිදු කරනු ලැබුවේ 1931 දීය. මෙහිදී එරට වැසියන්ගෙන් 52% පහළ කුල වලට අයත් බව හෙළි විය. මීට වසර කිහිපයකට පෙර බිහාර් ප්‍රාන්තයේ පමණක්…

කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්
නවතම පුවත්

කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්

  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම පිණිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේදී නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පෙරේදා (17) ආරම්භ කොට තිබේ. මෙම මධ්‍යස්ථා නයේදී වරකට කාන්තාවන් සියයකට පමණ නේවාසිකව සිට පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසා දී තිබේ. දිවයිනේ…

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට
අවකාශය නවතම පුවත්

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට

  මැතිවරණයකදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ට නියම කර තිබූ රුපියල් 500කට යටත් වන දඩ මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා තිබේ. එම චෝදනාවන්ට වරදකරුවන්වන පුද්ගලයන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් ද නියම කෙරෙන…

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය
අවකාශය නවතම පුවත්

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය

  මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම…

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට
අවකාශය නවතම පුවත් විදෙස්

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට

අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර…