ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති
අවකාශය නවතම පුවත්

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු ඊයේ (13) මේ බව අවධාරණය කළේ තලවතුගොඩ ග්රෑන් මොනාච් හිදී පැවති…

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
අවකාශය නවතම පුවත්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු…

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන
අවකාශය නවතම පුවත්

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව, වැඩීම මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි වී සිටින ගම්පහ…

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි
අවකාශය නවතම

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ආරම්භ කර ඇති මානව හිමිකම් ප්‍රථමාධාර අතරින් සාර්ථකම මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන තේරීම පසුගියදා මීගමුවේ, කැම්ලට් බීච් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී සිදු විය. ඒ අනුව වසරේ…

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට
අවකාශය නවතම පුවත්

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට

දිනකට පොලිසිය විසින් විවිධ පාර්ශවයන් වධහිංසනයන්ට පත් කරන අතර ඔවුන්ට එරෙහිව වාර්තා වන කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා අවම මට්ටමක පවතියි. මෙවැනි අවස්තාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහුගිය අගෝස්තු මස 22…

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්
අවකාශය නවතම පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්

  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම්…

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අවකාශය නවතම පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් 08 මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය,…

පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි
අවකාශය ආර්ථික නවතම පුවත්

පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි

පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කර නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 08 වැනිදා රජයේ…

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක
අවකාශය පුවත් විදෙස්

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක

  දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අමතර ඩොලර් මිලියන 200ක්
අවකාශය ආර්ථික නවතම පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අමතර ඩොලර් මිලියන 200ක්

  ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ…

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට එනවා – දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව
Uncategorized

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට එනවා – දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව

  සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි. ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට…

පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනපති සහතික වෙයි
අවකාශය නවතම පුවත්

පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනපති සහතික වෙයි

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ පසුගිය 06 වැනිදා මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාස්කු…

IMF තුන්වැනි සමා­ලෝ­ච­නයේ කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත
අවකාශය ආර්ථික නවතම පුවත්

IMF තුන්වැනි සමා­ලෝ­ච­නයේ කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ක්‍රියා­ත්මක විස්තීර්ණ ණය වැඩ­ස­ට­හනේ තුන්වැනි සමා­ලෝ­ච­නය සඳහා වන කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත ප්‍රකා­ශ­යට පත්ක­රන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි. එම අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවා­සන් මහතා…

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩන් සහාය
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩන් සහාය

  සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා අතර 2024 ඔක්තෝබර් 04 පස්වරුවේ කොළඹ…

බලු­කි­ස්තා­න­යේ සිදුවන බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­ද­හන් කි­රී­ම් ඉහළට – එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට පැමි­ණි­ල්ලක්
අවකාශය නවතම පුවත් විදෙස්

බලු­කි­ස්තා­න­යේ සිදුවන බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­ද­හන් කි­රී­ම් ඉහළට – එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට පැමි­ණි­ල්ලක්

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගිය සැප්තැම්බර් 26 පවැතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය අතරතුර, බලුකිස්තානයේ මානව හිමිකම් කවුන්සිලයේ (BHRC) නියෝජිතයෙකු වන Sami Ullah, බලුකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ඉහළ යාමේ ගැටලුව කෙරෙහි එක්සත් ජාතීන්ගේ හදිසි…

ඩය­නාට එරෙහි නඩුවට අදාළ නඩු භාණ්ඩ උසා­වි­යට ඉදි­රි­පත්කරන ලෙස අධිකරණයෙන් නියෝග
අවකාශය නවතම පුවත්

ඩය­නාට එරෙහි නඩුවට අදාළ නඩු භාණ්ඩ උසා­වි­යට ඉදි­රි­පත්කරන ලෙස අධිකරණයෙන් නියෝග

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රි­යක වූ ඩයනා ගමගේට විරු­ද්ධව පවරා ඇති නඩු­වට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැ­ම්බර් 04 වැනි දා උසා­වි­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න…

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කාන්තාවන්ගේ 50%ක් ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරති
අවකාශය ආර්ථික නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කාන්තාවන්ගේ 50%ක් ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරති

  සිවිල් සමාජ කණ්ඩායම් සහ නායකයන් පිරිසක් විසින් ඉදිරි මහ මැතිවණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් 50% ක් කාන්තාවන් ඇතුළත් කරගන්නා ලෙස ඔක්තෝබර් 1දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා…

සජිත්, දිලිත්, රනිල්, අනුර රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් දැන්වීම් සඳහා විශාල මුදලක් වැය කරලා
අවකාශය ආර්ථික පුවත්

සජිත්, දිලිත්, රනිල්, අනුර රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් දැන්වීම් සඳහා විශාල මුදලක් වැය කරලා

සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්‍රචාරක කටයුතු සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් දැන්වීම් සඳහා බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන…

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පාලනය තවත් ශක්තිමත් විය යුතුයි – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
අවකාශය ආර්ථික පුවත්

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පාලනය තවත් ශක්තිමත් විය යුතුයි – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් පැවති පාලන තන්ත්‍රය පිළිබඳ ජනතාවගේ පැවති කලකිරීම නිසා පාලක පන්තිය ප්‍රතික්ෂේප වුණා 2024 ජනාධිපතිවරණය වනාහි ලංකා දේශපාලන ඉතිහාසය නවමු වෙනසකට හා නවමු සමාජ අර්ථකථනයකට පාර කැපීමට සමත්…

2024 පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කෙරේ
අවකාශය නවතම පුවත්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කෙරේ

  එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය…

පුටින්ගේ ලියුමක් රැගෙන රුසියානු තානාපති, ජනපති අනුර හමුවෙයි
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

පුටින්ගේ ලියුමක් රැගෙන රුසියානු තානාපති, ජනපති අනුර හමුවෙයි

  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජාගර්යාන් (HE Russian Ambassador Mr. L.Dzhagaryan) මහතා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් 2024 ඔක්තෝබර් 01වන දින පැවැත්විණි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රුසියානු…

නතාෂා එදිරිසූරිය: මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්
අවකාශය නවතම පුවත්

නතාෂා එදිරිසූරිය: මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

  බුදු දහමට අපහාස කළේයැ යි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ද ඇතුළු පිරිසක් පළකළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බලන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න
අවකාශය නවතම පුවත්

ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න

  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්‍යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ…

බඹර කපන අනුරාධපුර රජිත
අවකාශය නවතම පුවත් විශේෂාංග

බඹර කපන අනුරාධපුර රජිත

  රජයෙන් යම්කිසි අනුග්‍රහයක් දෙනවා නම් බිඟු සම්පත මේ ලෝකයෙන් තුරන් නොකර සතුන් බේරා ගෙන, බිඟු සම්පත වගා කිරීමේ හැකියාව තියෙනවා බඹරුන් කී විට අපගේ සිතට එන්නේ දෂ්ඨ කරන දරුණු සතෙකි බඹරා ලෙසයි.නමුත් බඹරා දෂ්ඨ…

ගුණ ගරුක සමාජයක් සඳහා අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණකළ යුතුයි – අග්‍රාමාත්‍යවරිය
අවකාශය පුවත්

ගුණ ගරුක සමාජයක් සඳහා අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණකළ යුතුයි – අග්‍රාමාත්‍යවරිය

  වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් 28 වනදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල්…