ජමාටි ඉස්ලාම් සංවිධානයේ තහනම ඉවත් කිරීමෙන් ආසියාතික කලාපයේ අන්තවාදය පැතිරීමේ අවදානමක් – මානව හිමිකම් ක්‍රියාකාරීහු අනතුරු අඟවති
ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කිරීමට අන්තර්වාර රජ්‍ය පියවර ගැනීම බංග්ලාදේශයට පමණක් නොව සමස්ත ආසියාතික කලාපයටම තර්ජනයක් වන ලකුණු පෙන්නුම් කර තිබෙන බව එරට මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
























