මාලිමාවට අවුරුද්දයි  – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මාලිමාවට අවුරුද්දයි – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව ධනේශ්වර වැඩසටහන හොඳට කරන(වා වගේ පෙනෙන) නිසා මගේ අනන්‍යතාව අර්බුදයට ලක්වෙලා කියලා නිර්මාල් සහෝදරයා වීඩියෝ එකක සඳහන් කරනවා. මං හිතන්නෙ අපට ග්‍රවුන්ඩ් එක අහිමි වෙලා නැහැ. ජවිපෙ තමන්ගෙ ග්‍රවුන්ඩ් එක අහිමි කරගනිමින් මේ…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි පරීක්ෂණය අවසන්
නවතම පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි පරීක්ෂණය අවසන්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සම්බන්ධව කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණයක් පිළිබඳව එම කොමිෂන් සභාවේ තීරණය ජනමාධ්‍ය වෙත දැනුම් දී තිබේ. රංග දිසානායක මහතා…

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි!
ආර්ථික නවතම

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි!

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මූඩිස් සහ ෆිච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මීට පෙරම ලංකාවේ ණය ශ්‍රේණිය ණය පැහැර හැර ඇති තත්ත්වයෙන්…

ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය..- මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය..- මහේෂ් හපුගොඩ

චතුරංග අබේසිංග සහ ජගත් මනුවර්ණ කියන මාලිමාවේ දෙන්න වසන්ත සමරසිංහගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ල අමුතු කතාවක් ගොඩනගනවා. ඒක මම කතාකරපු දේට වෙනස් දෙයක්. මම කිව්වේ ජවිපෙ ඇතුලේ ඉන්නේ සහ ඉන්න ඕනි සල්ලි බාගේ නැති…

මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසඳුමක් නෑ”
අවකාශය නවතම

මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසඳුමක් නෑ”

“නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු සිය ගණනක් පුරා, ගවයින් ලක්ෂ හතරක් පහක් විතර කුස පුරවා ගන්නෙ මේ ප්‍රදේශයෙන්. ඒත්, මේ ඉඩම්…

පුද්ගලයකු පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්‍ෂ 24 දක්වා රිමාන්ඩ්
නවතම පුවත්

පුද්ගලයකු පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්‍ෂ 24 දක්වා රිමාන්ඩ්

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි මහතා ලබන විසිහතර වැනිදා (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18දා)…

ලාල්ගේ ජොල් කතා සහ යථාර්ථයේ අවදානම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

ලාල්ගේ ජොල් කතා සහ යථාර්ථයේ අවදානම – අජිත් පැරකුම් ජයසිංහ

සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ. දේශපාලනයේ සතුරන් හෝ මිතුරන් නැහැ. ඉන්නෙ විවිධ ඇක්ටර්ස්ලා. ඒ කියන්නෙ…

‘රට වෙනස් කරන්න’ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මහාචාර්ය සමන් සේනවීර ජාතික විද්‍යා පදනමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි?
අවකාශය නවතම

‘රට වෙනස් කරන්න’ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මහාචාර්ය සමන් සේනවීර ජාතික විද්‍යා පදනමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි?

වත්මන් රජය යටතේ විවිධ තනතුරුවලට පත් කරන ලද කිහිප දෙනෙකු ම ඉල්ලා අස්වීමේ සිද්ධි රැසක් පසුගිය කාලය පුරා වාර්තා විය. ඒ අතරට, අලුතින් ම එක්වූ නිලධාරියා වී ඇත්තේ, ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ තාක්ෂණ…

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?
අවකාශය ආර්ථික නවතම

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?

වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට…

මාක්ස් හිසරදයක් වීම… – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

මාක්ස් හිසරදයක් වීම… – මහේෂ් හපුගොඩ

ධනේශ්වරය තුල නොනැසී පැවතීම වෙනුවෙන් ජවිපෙ සාමාජිකයෙකුට (වාමාංශිකයෙක් වීමේ අර්ථයකින්) ධනය තිබීම ගැටළුවක් කරගත යුතු නැහැ කියන එක තමයි මගේ ස්ථාවරය උනේ. ඒ අදහස මම ලිව්වේ වසන්ත සමරසිංහ සහ වෙනත් ජවිපෙ අයගේ වත්කම් ප්‍රකාශ ගැන…

ජීවනීට පහරදීමට එරෙහිව පැවරු මුලික අයිවාසිකම් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
නවතම පුවත්

ජීවනීට පහරදීමට එරෙහිව පැවරු මුලික අයිවාසිකම් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

වැලිපැන්න පොලිස් වසමට අයත් මුදලිගම බොන්දුපිටිය දර්ගා නගරයේ පදිංචි ජිවනි විරසිංහ නැමති දෙදරු මවගේ නිවසට පැන පහර දී තුවාල සිදු කිරීමට එරෙහිව වැලිපැන්න පොලිසියේ හිටපු පොලිස් නිලධාරින් තිදෙනෙකුට එරෙහිව ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට…

වසර 25ක් විභාග වන ලසන්තගේ නඩුව වහා අවසන් කරන්න – කළුතර මහාධිකරන විනිසුරු
අවකාශය නවතම

වසර 25ක් විභාග වන ලසන්තගේ නඩුව වහා අවසන් කරන්න – කළුතර මහාධිකරන විනිසුරු

වසර 25ක් තිස්සේ විභාග වන ලසන්න ජගත්කුමාර ඝාතනයයේ විත්තිකරුට එරෙහි ඇති විවෘත වරෙන්තුව වහා ක්‍රිත්මක කරන ලෙස කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරීට කළුතර මහාධිකර විනිසුරු පසුගිය 15 වනදා නියෝගයක් ලබා දෙන ලදී. එමෙන්ම, මෙම නඩුවට දීර්ඝ…

සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුණත් ‘ලැබෙන ආදායම පහත වැටී ඇත්තේ’ ඇයි?
අවකාශය නවතම

සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුණත් ‘ලැබෙන ආදායම පහත වැටී ඇත්තේ’ ඇයි?

"මේ පාර සීසන් එක ලබන මාසේ ඉඳන් පටන් ගන්නවා. අපි කතා කරපු විලාවල කට්ටිය කිව්වේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකම් ම බුකිං තියෙනවා කියලා. අපි හිතනවා හොඳ ජෙනුයින් ගෙස්ට්ලා ටිකක් වැටේවි කියලා..." මේ, හික්කඩුව ප්‍රදේශයේ සංචාරක…

‘මේ අන්තිම වතාවට කියන්නේ.. කරන්න බැරිනම් අස්වෙලා යන්න‘ – ඇමති බිමල්
ආර්ථික නවතම

‘මේ අන්තිම වතාවට කියන්නේ.. කරන්න බැරිනම් අස්වෙලා යන්න‘ – ඇමති බිමල්

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ…

PTA යටතේ අත්අඩංගුවට ගත් තරුණයා මාස 9කට පසුව‍ නිදොස් කොට නිදහස්
අවකාශය නවතම

PTA යටතේ අත්අඩංගුවට ගත් තරුණයා මාස 9කට පසුව‍ නිදොස් කොට නිදහස්

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි සැකකාර මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා නිදොස් කොට නිදහස් කිරීමට…

ලන්ඩනයේ විරෝධතා ලාංකිකයින් ඇතුළු දකුණු ආසියානු ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?
අවකාශය නවතම විදෙස්

ලන්ඩනයේ විරෝධතා ලාංකිකයින් ඇතුළු දකුණු ආසියානු ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?

ලන්ඩනයේ තවත් අන්ත දක්ෂිණාංශික රැස්වීමක් ලෙස ආරම්භ වූ විරෝධතාවක්, දශක ගණනාවකට පසු එක්සත් රාජධානිය දුටු විශාලතම සංක්‍රමණ විරෝධී පෙළපාළියක් දක්වා වර්ධනය විය. 2025 සැප්තැම්බර් 13 වන දින, අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය…

නඩු තීන්දු දෙකකින් පෙන්වා දෙන ගැටළුව – පිලිප් දිසානායක
අවකාශය නවතම

නඩු තීන්දු දෙකකින් පෙන්වා දෙන ගැටළුව – පිලිප් දිසානායක

පොලිස් වදහිංසාවන්ට එරෙහිව ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් පිළිබදව තොරතුරු පසුගියදා මාධ්‍ය හරහා වාර්තා විය. ඉන් පළමු නඩුව වුයේ අවුරුදු 14ක දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් මීටියාගොඩ පොලීසියේ නිලධාරිනී 4කට වසර 9 බැගින් වූ සිර දඩුවම්…

ආසි­යා­වෙන් මතු වුණු Generation Z
අවකාශය නවතම

ආසි­යා­වෙන් මතු වුණු Generation Z

ඉන්දු­නී­සි­යාවේ 2025 අගෝස්තු මාසයේ ආරම්භ වූ Indonesia Gelap හෙවත්, අඳුරු ඉන්දු­නී­සි­යාව, පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන්ගේ වැටුප් කපා හැරීම, දූෂ­ණ­කාරී ප්‍රභූ­ව­රුන්, ලෙස හඳු­න්වන අයට එරෙ­හිව සහ රූපි­යල් ට්‍රිලි­යන 306.7 ක (ඩොලර් බිලි­යන 19) අය වැය කප්පා­දු­වට විරු­ද්ධව ක්‍රියා­කා­රී­ත්වය…

“පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී සේවාවක් බවට පත්කිරීමයි අපේ අපේක්ෂාවයි “- අගමැතිනි
නවතම පුවත්

“පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී සේවාවක් බවට පත්කිරීමයි අපේ අපේක්ෂාවයි “- අගමැතිනි

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ  අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ  ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි  පොලිස් අන්තර් මළල ක්‍රීඩා…

පොලීසියේ 3ක් වසර 7ක් හිරේට – නඩුවට අවුරුදු 21යි
නවතම පුවත්

පොලීසියේ 3ක් වසර 7ක් හිරේට – නඩුවට අවුරුදු 21යි

ලෝක අමද්‍යප දිනය දා හෝටලයකට අයුතු ලෙස අතුළු වී මත්පැන් බෝතලයක් ඉල්ලා, පසුව එය නොදුන් හේතුව මත එම හෝටලයේ කළමණාකරු බලහත්කාරයෙන් රැගෙනගොස් අමානුෂික ලෙස පහරදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධව පොලොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පොළොන්නරුව…

වැඩ තහනම් කිරීමට පෙර අධිකරණ සේවයෙන් ඉවත් වීමට චෝදනා ඇති විනිසුරුවන් සූදානම්
නවතම පුවත්

වැඩ තහනම් කිරීමට පෙර අධිකරණ සේවයෙන් ඉවත් වීමට චෝදනා ඇති විනිසුරුවන් සූදානම්

විනිසුරුවරුන් විශාල පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ, එසේ චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් පිරිසක් තමන්ගේ වැඩ තහනම් කිරීමට පෙර අධිකරණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි. එම වාර්තාවට අනුව, වැඩ…

වාහන ආනයන, විදේශ අංශය හා ණය බර
ආර්ථික නවතම

වාහන ආනයන, විදේශ අංශය හා ණය බර

මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි. ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60 අප්‍රේල්…

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික විරෝධතා මැද ලාංකික ප්‍රජාවගේ අනාගතය කෙබඳු වේද ?
අවකාශය නවතම

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික විරෝධතා මැද ලාංකික ප්‍රජාවගේ අනාගතය කෙබඳු වේද ?

ඕස්ට්‍රේලියාව තුළ මේ වන විට සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව විරෝධතාවයක් එල්ල වෙමින් පවතී. සංක්‍රමණික ප්‍රජාවට එරෙහි පෙළපාලි සිඩ්නි, මෙල්බර්න් සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති අතර පෙළපාලිකරුවන් සහ ප්‍රති-විරෝධතාකරුවන් අතර ගැටුම් කිහිපයක් ද ඇති විය. සංක්‍රමණික ප්‍රජාව…

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 7000 ක්
නවතම පුවත්

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 7000 ක්

පොලි­ස්ප­ති­ව­ර­යාගේ කාර්යා­ලය හා සම්බන්ධ වෙමින් වට්ස්ඇප් ඔස්සේ පැමි­ණිලි ඉදි­රි­පත් කිරී­මට දුන් 071 – 8598888 අංකය ඔස්සේ මේ වන විට 7000කට වැඩි පැමි­ණිලි සංඛ්‍යා­වක් මහ­ජ­න­තා­ව­ගෙන් ලැබී ඇති බව වාර්තා වේ. මේ සෑම පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන්ම ක්ෂණි­කව අව­ධා­නය…

කැතයි කියන එක අවුලක් ද? – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

කැතයි කියන එක අවුලක් ද? – මහේෂ් හපුගොඩ

මනුස්සයෙක්ගේ ඉතාම පුද්ගලික නැත්නම් ආත්මීය කලාපයක සැරිසරන ෆැන්ටසි එකක් කියන්නේ ඇත්තටම දේශපාලන නිරවද්‍යතාව ඇතුලේ විනිශ්චය කරන්න බැරි එකක්. ෆැන්ටසි එකක් ඇත්තටම අගතිගාමී වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ෆැන්ටසි එකේ සමාරම්භය එක්ක. ඒ නිසා ඒකෙ ප්‍රකාශනයත් අගතිගාමී…