සුන්දර නිහතමානී ගල්ආඳා – රංජිත් කීර්ති තෙන්නකෝන්
මට පෙනෙන්නටම බැරි පත්තරකාරයා සුන්දර නිහතමානී ද මෙල් ය. රැවුල පිරුණු හිනා බිඳක් නැති මුහුණ, කනට ඇහෙන්නේ නැති කතාව සහ එකවර මතකයට එන්නේ වත් නැති තවත් හේතු නිසා මානිගේ තීරුව ලියන මිනිහා මට නම් අරහං…
මට පෙනෙන්නටම බැරි පත්තරකාරයා සුන්දර නිහතමානී ද මෙල් ය. රැවුල පිරුණු හිනා බිඳක් නැති මුහුණ, කනට ඇහෙන්නේ නැති කතාව සහ එකවර මතකයට එන්නේ වත් නැති තවත් හේතු නිසා මානිගේ තීරුව ලියන මිනිහා මට නම් අරහං…
දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, 2025 අගෝස්තු 19 වන දා ය. දෙවන වර කියවීමේ විවාදය උණුසුම් මුහුණුවරක්…
නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය හිමි කර ගත් වාර්ෂිකව පිරිනමන ගෞරවණීය අගැයීමකි. එම ත්‍යාගය පිළිබඳව සෑම වසරකදී ම නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කරන අවස්ථාවලදී විශේෂ අවධානයක් යොමු වෙයි. මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය…
ඉස්සර විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් ගැන කතාකරන්න කොන්ෆරන්ස් එකකට පිටරට ගියොත් ඒ කාලේ (කොවිඩ් වලට කලින්) ඩොලර් 1000ක් දුන්න. ඒක ඇති ගුවන් ටිකට් එකටයි තවත් ඔය පොඩි පොඩි සූපින් වියදම් වලටයි.…
බදුල්ල සිට අනුරාධපුර දක්වා වලංගු බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථය පොලිස් අත්අඩංගුවේ තිබිය දී අනීතිකව වෙනත් බස් රථයකින් මඟීන් ප්‍රවාහනය කිරීමේ දී එම බස් රථයත් අද (29) අනුරාධපුර මූලස්ථාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.…
2025 සැප්තැම්බර් 29 වැනි දිනට, කරු ජයසූරිය මහතාට වයස අවුරුදු 85 කි. මෙය ඔහුගේ දීර්ඝ ආයු කාලය සැමරීමට පමණක් නොව, වටිනාකම් සහ අධිෂ්ඨානශීලීව ආයතන ආරක්ෂා කිරීමට ඔහු කටයුතු කළ ආකාරය දෙස ආපසු හැරී බැලීමට ද…
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ උපදෙස් මත නඩු කඩිනම් කිරීම සඳහා හඳුන්වා දුන් සංශෝධිත ක්‍රමයක් යටතේ වෙනම විෂයයන් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ පහළොවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත…
එක්සත් ජාතීන්ගේ වත්මන් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙතින් මෘදු යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇති බව පෙනේ. රජය තම මානව හිමිකම් වාර්තාව පිළිබඳ නිතිපතා සමාලෝචන අවසන් කිරීමට කැමැත්තක් දක්වයි. එක්සත් ජාතීන්ගේ…
කවුද මේ එකිනෙකට පරස්පර ස්ථාවර වල ඉදන් කටයුතු කල හැකි දේශපාලන අවස්ථාවාදය හැදුවේ. තමන් හදපු දේශපාලන අවස්ථාවාදය තමන්ටම අභිමුඛ වෙලා දැන් තියෙන්නෙ. දැන් පුළුවන් කොළඹ මැද පන්තියට මේ ගැන කතා කරන්න. බලශක්තියෙන් පුළුවන් තරම් සැප…
පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී…
‘‘මෙම නඩුවේ පැමිණිලිකාර සනත් කුමාර අතුකෝරළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... පැරැසිටමෝල් පෙත්තේ සිට ඇස්ප්‍රින් පෙත්ත ඇතුළු සියලු ම ඖෂධ සඳහා සියයට 300කට වැඩි මිලක් මේ රෝහල අය කර…
මන්නාරම නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ (සැප්තැම්බර් 26 වැනිදා) රාත්‍රියේ පොලිස් ආරක්ෂාව යටතේ මන්නාරම නගරයට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරුද්ධව විරෝධතා පැවැත්වූහ. විරෝධතාවයට එක්වු ජනතාව…
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා සූදානම් වීමේ දී නියෝජිත පිරිසක් විරෝධය පළ කරමින් ශාලාවෙන් ඉවත්ව ගොස් ඇත. පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස…
වසරේ පළමු මාස අටක කාලය ඇතුළත රුපියල් බිලියන 3,068.5ක බදු ආදායමක් සමඟ රුපියල් බිලියන 3,301.5ක සමස්ත රාජ්‍ය ආදායමක් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව බදු ආදායම් 30.7%කින් වර්ධනය වී ඇති අතර වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙන්…
පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය විසින් "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්", ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සම්බන්ධ පළමු අර්ධ-වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයක් ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම වාර්තාව වර්තමාන රජය…
අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා දී ඇත. පළමුවැන්න ස්වීඩනයේ පිහිටි අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහාය ආයතනය (IDEA) යි. එහි 'ගෝලීය…
ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු සැප්තැම්බර් 27 සෙනසුරාදා පස්වරු 5ට මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 'අනාගතයේ අපේ අපේ අතේ' සිවිල් සංවිධානය හරහා සුවිශේෂ සමාජ මෙහෙයක් කළ …
සාලිය, මට හමුවූයේ..නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරී වූ අවදියේයි..ඒ 2010, 2012 අතර කාලවකවනුව විය හැක. පුත්තලම් දිස්ත්‍රික් සාකච්ඡා සංවිධානය කළ අතරවාරයේ වෙන්නප්පුවේ පැවති හමු දෙකකට හෝ තුනකට ඔහු පැම්ණියේය. ඒ හමුවීමේදි අපි අතර සිදුවු කෙටි සුවදුක් විචාරයේදී,…
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා…
දස වසරකට වැඩි කාලයක් තිස්සේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දිග හැරුණු ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යෙව්දී සම්පත් සමරකෝන්, හම්බන්තොට නගර සභාවේ හිටපු විපක්ෂ නායක අයුබ් ඛාන්, සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක හා ප්‍රසංග ප්‍රනාන්දු ඇතුළු…
ජවිපෙ මැති ඇමතිවරුන් මහජන පරිත්‍යාග වංචා කර හෝ, කප්පම් ගෙන හෝ, ජාවාරම් කර හෝ, නීත්‍යානුකූල බිස්නස් කර හෝ මුදල් උපයා, වත්කම් මිලදීගෙන හා මුදල් ඉතිරි කර ඇති බව පෙනේ. එහෙත්, ඔවුන් ලබාදී තිබෙන වත්කම් හා…
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිධූරයට පත් වී වසරක් ගත වී තිබේ. එම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබා ගත් මුලු ඡන්ද සංඛ්‍යාව 5,634,915…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2020දී සිදු කළ අධ්‍යයනයේ පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල අවශ්‍ය නිසි ඉඩකඩ, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බවයි. ලෝක බන්ධනාගාර සංක්ෂිප්තයට (World Prison Brief) අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල…
1997 වසරේ මාර්තු 17 වැනි දින බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ගෙහිමි කාන්තාව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමෙ සිද්ධියට අදාලව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශ කරමින් සිද්ධියට අදාල විත්තිකරුවන් 18 දෙනාගෙන් තිදෙනෙකුට…
ඔබ ඩිජිටල් ලෝකය තුළ සැරිසරන්නෙකු නම් ඔබ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන නොඇසූ අයෙකු වීමට ඇති ඉඩ ඉතා අල්ප ය. සමාජ මාධ්‍ය වේදිකා සියල්ලක ම පාහේ අද වන විට විවිධ පාර්ශව විසින් ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරනු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes