වරාය නගර සැලසුම හිතුමතේට වෙනස් කරලා – පාඨලී
ආර්ථික නවතම පුවත්

වරාය නගර සැලසුම හිතුමතේට වෙනස් කරලා – පාඨලී

  තම අමාත්‍යාංශය යටතේ විදිමත් වාස්‍තු විද්‍යාත්මක පාරිසරික තත්ත්ව යටතේ නැවත සැළසුම් කළ කොළඹ වරාය නගරය මේවනවිට එම සැළසුම්වලට ඔබ්බෙන් ගොස් හිතූ හිතූ ලෙස වෙනස්කරමින් අවිධිමත් ආකාරයට ඉදිකරමින් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු…

මේක ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති
ආර්ථික නවතම පුවත්

මේක ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත්…

ඡන්දයට මිනිස්සුන්ගෙන් ‘මනි ඕඩර්’
නවතම පුවත්

ඡන්දයට මිනිස්සුන්ගෙන් ‘මනි ඕඩර්’

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත " මනි ඕඩර්" යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී…

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!
අවකාශය නවතම

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!

සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, 'ඝටමා' යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි. 'ඝටමාගේ' ඝටම් වාදන…

ලංකා ධීවරයෝ ඉන්දීය ධීවරයන්ට ගහලා
නවතම පුවත්

ලංකා ධීවරයෝ ඉන්දීය ධීවරයන්ට ගහලා

ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත. පහරදුන් ශ්‍රී ලංකික ධීවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ නැවත මෙවන්…

ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ
නවතම පුවත්

ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ

ඇයි ඡන්දය කල් දාන්නේ ? කවුද පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ? මැතිවරණ කියන දේවල් කල් දාන්න බෑ. නියමිත විදිහට මැතිවරණය පැවැත්විය යුතුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත. පළාත් පාලන මැතිවරණය…

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත
අවකාශය නවතම

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත

බුදු දහම මූලික ආගමික සම්ප්‍රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්‍රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්‍රිස්තියානි වැනි ආගමික සම්ප්‍රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්‍රදායන් දෙක ශුන්‍යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…

බිත්තර ආනයනය හරහා කුරුළු උණත් එයිද?
නවතම පුවත්

බිත්තර ආනයනය හරහා කුරුළු උණත් එයිද?

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සත්ව නිෂ්පාදන හා…

ගල උඩ මාළුව..!
අවකාශය නවතම

ගල උඩ මාළුව..!

-කේ. සංජීව- අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ…

චීන සහතිකය නැතුව ණය දෙන්න හදයි..!
ආර්ථික නවතම පුවත්

චීන සහතිකය නැතුව ණය දෙන්න හදයි..!

චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත…