කොවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන
නවතම පුවත්

කොවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන

කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත. විමර්ශන උද්ධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්‍ය බළකා…

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ
නවතම පුවත්

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ

නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරනයට නාම යෝජනා භාර ගැනීම අද එනම් ඔක්තෝම්බර් 04 දා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. අද දින සිට නොවැම්බර් 11…

විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.
නවතම පුවත්

විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක විදුහල්පති හිමිනම විසින් එම පාසලේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවියක් වරින්වර අපයෝජනයට ලක් කර ඇත. මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විදුහල්පති හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව කැබිතිගොල්ලෑව කොට්ඨාස…

අපරාධ විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට සාකච්ඡාවක්
නවතම පුවත්

අපරාධ විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට සාකච්ඡාවක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු…

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි
නවතම පුවත්

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි

යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ්…

රාජ්‍ය සතු ගුවන් සේවයක් අවශ්‍යද – මහාචාර්‍ය රොහාන් සමරජීව
නවතම පුවත්

රාජ්‍ය සතු ගුවන් සේවයක් අවශ්‍යද – මහාචාර්‍ය රොහාන් සමරජීව

ජාජබ ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තව දුරටත් තියා ගන්න බව ප්‍රකාශ කරලා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය රාජ්‍ය පාලනය යටතේ තියා ගන්න අවශ්‍ය බව ජාජබ ආර්ථික ප්‍රධානියා පවසනවා. සමාගම පාඩු නොලබන,වඩා…

අලුත් ලෝකයට ගැලපෙන සිවිල් සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – පිලිප් දිසානායක.
අවකාශය නවතම පුවත්

අලුත් ලෝකයට ගැලපෙන සිවිල් සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – පිලිප් දිසානායක.

දිගින් දිගටම ක්‍රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්‍රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක…

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?
නවතම පුවත්

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?

"ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා විසින්. ඔහු මෙවැනි පනත අවශ්‍යතාවය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා එහිදී 1971 කැරැල්ල සම්බන්ධවත්, 1979 වන විට උතුරු…

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ…

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්
නවතම

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්

වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය. ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු…

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති
අවකාශය නවතම

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින්…

ශ්‍රී ලංකාවේ දරුවන් 16,0000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට වාර්තාවක්
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දරුවන් 16,0000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට වාර්තාවක්

ළමා මන්දපෝෂණය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවන්ට අනුව දරුවන් 16,000කට ආසන්න පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විඳින බව හෙළි වී ඇත. ඒ අනුව රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන…

හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය
නවතම විශේෂාංග

හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය

බෙිරුවල පදිංචි විසිහතර හැවිරිදි හසිත මාලිංග බෙන්තර පිහිටි හෝටලයක සේවය කරනු ලබයි. ඔහු ඉකුත් අට වන දින රාත්‍රියේ සේවයට ගොස් ඇති අතර නවවන දින උදෑසන 08.00ට පමණ නැවත නිවසට පැමිණ ඇත. නමුත් පසු දින උදෑසන…

තවත් වරක් බංකොලොත් වීමට පෙර කියවිය යුතු පොතක්
නවතම පුවත්

තවත් වරක් බංකොලොත් වීමට පෙර කියවිය යුතු පොතක්

ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් We Have a Dream සමූහය අතර සිදුවූ සංවාදයන් මුල් කරගෙන ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ. අමරතුංග විසින් රචනා කරන ලද විකල්පයක් නැත දැනුවත් කිරීමේ ග්‍රන්ථයෙන් අනතුරුව ඔවුන් විසින් ඔවුන්ගේ දෙවන ග්‍රන්ථය වන "බංකොලොත් වීම…

අනන්‍යතාව තහවුරු කළ හැකිනම්, ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බාධාවක් නොවේ.
නවතම පුවත්

අනන්‍යතාව තහවුරු කළ හැකිනම්, ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බාධාවක් නොවේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක්ද? ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු පසුගිය සතියේ ආරම්භ වුණා. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල…

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක්
නවතම පුවත්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම්…

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්
නවතම පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ…