වසර 12 පසුව, පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වූ නිමල් චන්ද්‍රසිරිට වන්දිය ලක්ෂ 5යි
2012 වසරේ අප්‍රේල් මාස 15 වනදා තල්පිටියේ ධීවරයෙකු වූ නිමල් චන්ද්‍රසිරි යන අයට වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී ම්ලේච්ඡ ඉරණමකට මුහුණ දීමට සිදු විය. වසර 12කට පසුව ඊයේ දිනයේ ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව නිකුත් කළ අතර…























