ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්

2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ‍ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක් පමණි

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඇෆ්ගනිස්ථානයට කඩුලු 8 පහසු ජයක් හිමි විය. පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 10 යි එක් පන්දුවකදී කඩුළු 2ක් දැවී ලකුණු  106 ක් ලබා ගනිමිනි.

Social Sharing

අවකාශය නවතම