
විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි එකඟතාවකට පැමිණීමට නියමිතය.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes
