සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් ෆේස්බුක්, වට්ස් ඇප්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාලා තාවකාලිකව අත් හිටුවීමට තීරන ගෙන ඇති බව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් නිල වශයෙන් දැනුම් දී ඇත.

එසේම නැවත එම සමාජ ජාල ක්‍රියාත්මක වන දින තවමත් දැනුම් දි නොමැත.

Social Sharing

නවතම