අමාත්‍ය ජනක බණ්ඩාරගේ එකම සිද්ධියේ නඩු දෙක

Janaka Bandara Tennakoon acquitted

ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට එකම සිද්ධියක් සඳහා නඩු දෙකක් ගොනු කර ඇති බවත් මෙහි එක් නඩුවක තමන් විත්තිවිත්තිකරුවෙකු නොවන අතර අනෙක් නඩුවේ තමන් විත්තිකරුවෙකු කර ඇතැයිද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ 32656 හා 92936 යන නඩු දෙකය. වර්ෂ 1999 වර්ෂයේ සිදු වූ සිද්ධියක් මුල් කර ගනිමින් වසර 18 කට පසුව යහපාලන රජය විසින් අත්තනෝමතිකව ක්‍රියා කරමින් තමන්ව එම නඩුවේ විත්තිකරුවෙකු බවට පත් කළ බවද  මාතලේ  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එක් දිනක පැවති ලඝු නොවන විභාහගයකින් අනතුරුව මෙලෙස අධි චෝදනා ගොනු කර තිබිමද නීතියට පටහැනි කරුණක් බවත් අමාත්‍යවරයා පවසයි. එමෙන්ම සිරගත…

Read More

69 ලක්ෂය ඉල්ලපු මිලිටරි කරණය ඕන්න ඇවිදින්… – චමීර පෙරේරා

current political situation in sri lanka 2020

මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටියේ බෞද්ධ නායකයෙකු පමණක් නොව මිලිටරිකරණ ස්වරූපයෙන් ඉල්ලා සිටි නායකයා දැන් පැමිණ ඇති බව සිවිල් සමාජ ක්‍රියාකරුවෙකු වන චමීර පෙරේරා මහතා පවසයි. ඔහු පැමිණ වසරක් ගතවන විට මිලිටරි ප්‍රධානීන් 28 ක් පත් කර ඇති බවත් කොවිඩ් මර්දන කටයුතු හමුදාවට ලබා දී ඇත්තේ මන්දැයි පාර්ලිමේන්තුවේදී විමසු විට ආණ්ඩුව පිලිතුරු දෙන්නේ හමුදාපති පමණයි පත් කර ඇත්තේ යනුවෙන් බවත් නමුත් මෙයට එක් කෙනෙක් පත් කළත් හොඳටම ප්‍රමාණවත් බවද ඔහු පවසයි. හමුදාපතිවරයා නිකුත් කරන වාර්තාව කිසිවෙකු ප්‍රශ්න නොකරන බවත් එය මිලිටරිකරණය බවත් දැන් වසරක් ගතවෙනකොට ලංකාව පකිස් ලංකාවක්…

Read More

හෙට සිට පාසල් යන දරුවන් ආරක්ෂිතද?

Opening of schools in the event of a corona epidemic

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23)  සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සදහා පාසල් විවෘත කරන බවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේද නිසි ක‍්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කළ බවකි. නමුත් බොහෝ දෙමාපියන්ට ඇති ගැටලුවක් වන්නේ දරුවන් පාසල් යැවීමට තරම් පසුබිම ආරක්ෂිතද? යන්නයි. කොවිඩ් වසංගතය මැද පහුගියදා උසස් පෙළ විභාගයද පැවැත්වූ අතර එහිදීද රජය ප්‍රකාශ කළේ දරුවන්ට ආරක්ෂිතව විභාගයට…

Read More

කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්

කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්

ඊයේ (21)  දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒය දිනක දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහල ගොස් තිබේ. සැප්තැම්බර් 30 වන විට ලංකාවේ කොරෝනා මරණ වාර්තා වුයේ 13 දෙනෙකි. නමුත් අද වන විට ඒම සංඛ්‍යාව 83 දක්වා ඉහල ගොස් තිබේ. ඒ අනුව පසුගිය දින 22 ඒක තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 70 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම, ඊයේ දිනය වන විට මෙම වෛරසයෙන් මුලු…

Read More