ලබන සඳුදා ගෑස් මිල පහළට

එළඹෙන සඳුඳා එනම් සැප්තැම්බර් 05 වනදා ගෑස් මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

Social Sharing
නවතම