මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා
“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “හුදෙක් වසන් කිරීමක්…