Tag: මානව හිමිකම් කොමිසම
මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් විමසීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය පැවසීය.…
අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…
ප්රජාතන්ත්රවාදය ඉල්ලා ජාත්‍යන්තර යාන්ත්රනයන් වෙත යෑම ද්‍රෝහී කමක්ද?
https://youtu.be/BR_Vwt6nfJc
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්යක්ෂම කිරීමට පියවර.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ. ඒ 1980 අංක 31 (එල්. ඩී. ඕ.…
ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.
ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…
13ක් නිදහස්!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ. එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්,…
“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ…
නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.
අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා…
PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා…
හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත්…
වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් .....1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ…
මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!
ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…
ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…
වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්
එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…
උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්
යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ…
ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව…