පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.
-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …