Tag: ගෝල්ෆේස් අරගල බිම
ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!
පසුගිය 22 දා අලුයම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන් එල්ල කරමින්, ජනාධිපතිවරයා ආරක්ෂක හමුදාව සහ පොලීසිය යොදවා සිදු කළ සහාසික සහ නින්දිත ප්‍රහාරය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ පිළිකුලෙන් යුතුව හෙළා දකියි. එම මාධ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්…
සිංහයා නන්දිකාඩල් කිරීම..!
-අජිත් පැරකුම් ජයසිංහ- මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්.…
විප්ලවයේ අවසානය කුමක්ද?
-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
ජයග්‍රහණය ගැන කෙටියෙන්!
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…
අරගලයට ඒකාධිකාරයක් කුමකටද?
අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය…
මහ ජන කුණාටුවට හසු වූ සාටකය….
නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…
අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!
-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි…
හිරුණිකා අත්අඩංගුවට..!
ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර…
රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ…
හිරුණිකා මන්දිරයටම ගිහිං..!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම…
ඇද වැටුණු ආර්ථිකය ගොඩගන්න රනිල්ගේ මාර්ග සිතියම
https://youtu.be/tvGM1ocNCgc
හිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
https://youtu.be/XCxuGJglA-0
අරගලය පහු බැහැලා නෑ ජනතාව දැන් මහා පාරේ
https://youtu.be/a3_H7bHc4HU
කළු කපුටා ඉස්සරහට “කහ පාට” වෙන්නත් පුළුවන්
https://youtu.be/NGqf1DJ0UbI
හිරුනිකා අගමැතිගේ නිවස ඉදිරිපිට හූ තියයි
https://youtu.be/QlVCkKXGnlo
මං මේ කියන එක වැරදිද?
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…
හිරුණිකා අගමැති නිවස වටකරයි!
සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…
කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…