Child Abuse | විසිරුණු මල් පෙති | World children’s day
https://youtu.be/ENZ3HdsAIKw
https://youtu.be/ENZ3HdsAIKw
ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම…
රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම්…
ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා…
හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද…
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව…
පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…
හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ…
-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්‍රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට…
ශ්‍රී ලංකාවේ පොලීස් ස්ථාන තුලදී ළමුන්ට හා කාන්තාවන්ට සිදු කරන ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ වධ හිංසා නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes