මුතූර් විදුහල්පතිවරයෙක් පාසලේ ක්‍රිස්තියානි ආගම තහනම් කරයි!
අවකාශය නවතම

මුතූර් විදුහල්පතිවරයෙක් පාසලේ ක්‍රිස්තියානි ආගම තහනම් කරයි!

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය සභාවට අයත් වේරුගලම්පති මාවඩිචේනයි ගම්මානයේ පිහිටි රජයේ පාසලක තම ආගම ඇදහීමේ මූලික මිනිස් අයිතිය කඩ වීමක් දක්නට ලැබේ. ඒ අනුව මෙම පාසල පෙරදී “දෙමළ මිශ්‍ර විද්‍යාලය” ලෙස හැඳින්වූ අතර පසුව මෙම…

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා
අවකාශය නවතම

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…

වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!

ඉන්දියාව නැවතත් තරුණ කාන්තාවකගේ ම්ලේච්ඡ ලිංගික අපයෝජනක් සහ ඝාතනයක් හේතුවෙන් උණුසුම් විය. ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොමිතා දෙබ්නාත් ගේ ඝාතනයයි. ඝාතනයේ තොරතුරු වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ…

අපයෝජන සිද්ධිය වසන් කිරීමට උපදෙස් දුන් නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට!
අවකාශය නවතම

අපයෝජන සිද්ධිය වසන් කිරීමට උපදෙස් දුන් නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට!

මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හත්වන වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකගාරය තුළදී බරපතළ ලෙස අපයෝජනයට ලක් කරන ලද ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය විදුහල්පතිවිරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා…

13 හැවිරිදි සිසුවා අපයෝජනය කළ සහකාර විදුහල්පති හා වැඩ පරීක්ෂකවරක අත්අඩංගුවට.
අවකාශය නවතම

13 හැවිරිදි සිසුවා අපයෝජනය කළ සහකාර විදුහල්පති හා වැඩ පරීක්ෂකවරක අත්අඩංගුවට.

හොරණ ප්‍රසිද්ධ පාසලක ගුරු නිවාසයක් තුළදී 13 හැවිරිදි පාසල් සිසුවෙකුව මාස දෙකකට ආසන්න කාලයක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ එම පාසලේ සහකාර විදුහල්පතිවරයකු හා පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව

මුද්‍රිත, විකා­ශන සහ ඩිජි­ටල් වේදිකා ඇතු­ළත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීම, අද­හස් හැඩ­ගැ­ස්වීම සහ සමාජ වටි­නා­කම් පිළි­බිඹු කිරීම සඳහා තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කරයි. එය රට පුරා සිටින මිලි­යන සංඛ්‍යාත ජන­තාව වෙත අධ්‍යා­ප­නය, දැනු­ම්වත් කිරීම…

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…

සමාජය කළඹන ළමා හිංසන
අවකාශය නවතම විශේෂාංග

සමාජය කළඹන ළමා හිංසන

  පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා…

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?
අවකාශය නවතම විශේෂාංග

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට…