ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…