අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම පසු ගිය කාලය පුරා සිදු වුනු අතර එකී විභාගයේ තීන්දුව අද දින ලබා දෙනු ලැබිණි.
Read MoreTag: supreme court of sri lanka
අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අභියෝග කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ඉදිරි සතියට
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු ඇතුලු සමාජිකයින් පත් කිරීමත්, ශ්‍රී ලංකාවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් පිළිබදව සලකා බැලීමට ඉදිරි සතිය තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම ව්‍යෛ සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි…
Read Moreකොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම නොවැම්බර් 30 සදුදා සහ දෙසැම්බර් 1 අගහරුවාදා සිදු කර තිබුනි. එම්.ඒ සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ පෙන්වා දී…
Read More