අපේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ?
ආර්ථික නවතම

අපේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ?

මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න…

මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…

උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?
ආර්ථික නවතම

උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?

මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…

මධ්‍යම පන්තිය හාන්සි ද?
ආර්ථික නවතම

මධ්‍යම පන්තිය හාන්සි ද?

ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…

බදු වැඩි කිරීම වැරදි ද?
නවතම විශේෂාංග

බදු වැඩි කිරීම වැරදි ද?

- අජිත් පැරකුම් ජයසිංහ - ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා…

Port City රෙගුලාසි ගැසට් කරයි..!
නවතම පුවත්

Port City රෙගුලාසි ගැසට් කරයි..!

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ වරාය නගර…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…