“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නවතම

“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී…

“දේශපාලන සිරකරුවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි” ඥාතීන් දෙමළ දේශපාලකයින්ගෙන් ඉල්ලයි!
නවතම

“දේශපාලන සිරකරුවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි” ඥාතීන් දෙමළ දේශපාලකයින්ගෙන් ඉල්ලයි!

වසර ගණනාවක් තිස්සේ සිර ගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීම සඳහා ඔවුන් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි දෙමළ දේශපාලනඥයන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් “හඬක් නැතියවුන්ගේ හඬ” සංවිධානය සහ දේශපාලන…

“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!
නවතම

“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!

යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය…

ශ්‍රී ලංකාව මියන්මාරයක් කරනු එපා!
නවතම

ශ්‍රී ලංකාව මියන්මාරයක් කරනු එපා!

රට ක්‍රමක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා  ඇදගෙන යමින්  මියන්මාර් දේශයක් බවට පත් කරමින් සිටින බවට සිවිල් සංවිධාන වෙතින් රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රමවේදය රටේ ජනතාවට ඉතාමත් අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවට අනතුරු ඇඟවූ…

ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!
නවතම

ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් සහිතව රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව පොලිස් නිලධාරියෙකු නොවන…

ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.
නවතම

ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති…

දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!
නවතම

දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!

රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්  කර තිබේ. උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හය…