‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා

ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි…

කකුළු පාර්ලිමේන්තුව..!
නවතම විශේෂාංග

කකුළු පාර්ලිමේන්තුව..!

ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ…

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට
නවතම විශේෂාංග

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර…

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
නවතම

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන       බව…

ගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!
නවතම

ගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!

පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. 'රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය…

විමල් ඩලස් එළියට?
නවතම

විමල් ඩලස් එළියට?

වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා…

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න
නවතම විශේෂාංග

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න

“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” - නොබෙල් ත්‍යාගලාභී, දිමිත්‍රි මුරටෝව්…

විමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?
නවතම

විමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර…

අපි හිනාවෙන්නේ චිචීටද?
නවතම විශේෂාංග

අපි හිනාවෙන්නේ චිචීටද?

'චිචී' ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකා‍ව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා.…

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න
නවතම විශේෂාංග

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න

හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
නවතම විශේෂාංග

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර…

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..
නවතම

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ්…

ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර
නවතම

ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර

එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා…

GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.
නවතම

GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.

GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+…

ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!
නවතම විශේෂාංග

ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!

'ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…