කොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?
නවතම

කොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?

දෛනිකව කොවිඩ් 19 සම්බන්ධව වාර්තාවක් නිකුත් වන්නේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවය. මේ වාර්තාවට අනුව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව, සුවය ලබා රෝහල් වලින්…

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
නවතම

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…

බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!
නවතම

බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!

සෞඛ්‍ය සේවාවේ වගකිවයුත්තන් සහ සමහර ඇමතිවරුන් විසින් මහජනතාව අවිද්‍යාවේ සහ මිත්‍යාවේ ගොදුරු බවට පත් කරවමින් ඉන්නවා. මිනිස්සුන්ට එල්ලෙන්න වැලක් නැතිවෙනකොට ඕනෙම පිදුරු ගහක එල්ලෙනවා. බටහිර හෝ වේවා, දේශීය හෝ වේවා, ඖෂධයක් මහ ජනතාවට ලබා දීමට…

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?
නවතම විශේෂාංග

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන…

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය
නවතම

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ඉතා දරුණු වසංගතයක් බවට පත්ව ඇති බවත්, ඊට මුහුණ දිම සඳහා සෞඛ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු පත් කර ඇතැයිද, ඒ අනුව මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දවස වැඩි ඈතක නොවන බවද හිටපු පාර්ල්මේන්තු…

1990 සුව සැරියට කණකොකා හඬයිද?
නවතම

1990 සුව සැරියට කණකොකා හඬයිද?

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ වුයේ 2016 වසරේදීය. ඒ  ගාස්තු රහිත 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට ආරම්භ වීමත් සමඟිනි. එහි නිර්මාතෘ වුයේ  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. මෙය අපට…