විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය
නවතම

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය

මේ වන විට ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත්…

වසර 5ක් තුළ පාසල් 194 ක් වැසේ.
නවතම

වසර 5ක් තුළ පාසල් 194 ක් වැසේ.

පාසලක් වැසීම සිර ගෙවල් දහසක ඇරීමක් බව සමාජයේ ප්‍රකට කියමනක් ඇත. පාසලක් වැසීම සුළු වේලාවක් තුල කළ හැකි වුවද පාසලක් ගොඩනැඟීම එසේ කළ නොහැකිය. පාසලකින් කෙරෙන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමය. අද ජනප්‍රිය පාසල් සංස්කෘතිය…

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති…

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!
නවතම

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ…

අධ්‍යාපන ඇමති නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ!
නවතම

අධ්‍යාපන ඇමති නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ!

ගුරු හිඟය ඇති පාසල් වලට අවශ්‍ය නම් ගුවන් හමුදා නිලධාරීන් ලබා දිය හැකි බව පහුගිය දිනෙක ගුවන් හමුදාපති එයාර් මාර්සල් සුදර්ශන පතිරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබුණි. පාසල්…

අළුත් “ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්” තනතුරට ගුරු සංගම් විරෝධය
නවතම

අළුත් “ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්” තනතුරට ගුරු සංගම් විරෝධය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර ඒ සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. අධ්‍යාපන පරිපාලනයට…

හෙට සිට පාසල් යන දරුවන් ආරක්ෂිතද?
නවතම

හෙට සිට පාසල් යන දරුවන් ආරක්ෂිතද?

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23)  සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා…