පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි. අපේ රාජ්‍ය ආයතනවල ලොක්කෝ විදිහට ගොඩක් වෙලාවට පත්වෙන්නේ දේශපාලන එහෙයියෝ. නැත්තං අදාළ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙක්, හිතවතෙක්. දැන්නම් ඉතිං රාජපක්ෂ පවුලට සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. නැත්තං පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක්. දැනුම පළපුරුද්ද නායකත්වය ඒවා පයිසයකට මායිම් කරන්නේ නෑ මේ පත්වීම් කරද්දී. ඒත් පසුගිය කාලේ මිල්කෝ ආයතනය පැත්තෙන් ආපු ආරංචි කීවේ වෙන කතාවක්. පාඩු ලබපු මිල්කෝ දැන් ලාභ ලබනවා…
Read More