රට පාලනයට ජාතික සභාවක්..!
නවතම

රට පාලනයට ජාතික සභාවක්..!

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
නවතම

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
නවතම

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…

ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි
නවතම

ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.
නවතම

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක්…

පුද්ගලිකව දක්වන අදහස් වලට පක්ෂයක් විදියට කලබල වෙන්නේ නෑ! – හිටපු ජනාධිපති
නවතම

පුද්ගලිකව දක්වන අදහස් වලට පක්ෂයක් විදියට කලබල වෙන්නේ නෑ! – හිටපු ජනාධිපති

මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පුද්ගලිකව විවිධ අදහස් ප්‍රකාශ කළත් රජය ලෙස හෝ ආණ්ඩු පක්ෂය ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව ප්‍රකාශ කර නැති බවත්, විවිධ අය ප්‍රකාශ කරන දේවල් පිළිබඳව කලබලවිය යුතු නැති බවත් හිටපු ජනාධිපති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
නවතම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන…

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන
නවතම

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත…