15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…
-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…
ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වෙන බව වාර්තා වෙයි. මේ අනුව අරගලකරුවන්…
සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු…
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…
- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුවට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…
පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…
විරෝධතා පැවැත්වීමට සහ සාමකාමීව රැස්වීමට තිබෙන අත්හල නොහැකි අයිතිය යටපත් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා…
https://youtu.be/mHBiCG2dRms
https://youtu.be/fZqqvI3MbWg
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු…
https://youtu.be/PsX6m4iDMSw
https://youtu.be/y3Y_9yG08Aw
ඊයේ (31) දින මිරිහාන ජනාධිපති නිවස අසල සිඳු වූ මහජන විරෝධතාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත් වීම ආරම්භ කර ඇත. එමෙන්ම නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින…
ඊයේ පස්වරුවේ මිරිහාන පැඟිරිවත්ත ජනාධිපති නිවස අසල පැවැත් වූ විරෝධතාවයේ සිටි යම් පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා පොලීසිය මේ වන විට 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes