ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය.…
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය.…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ…
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක්…
රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස?…
ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා…
ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ පහලම අඩියකට වැටී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පුරවැසි මුලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් යැයි පවසමින් ජනතා අදහස් විමසා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් විසින් පෙබරවාරි 7 ඉරිදා නිකුත් කර තිබෙන…
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ අද (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…
වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින්…
https://youtu.be/q5HhHWS1TVw
නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති…
එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ මානව හිමිකම් පිලිබඳවය. විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා…
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොවිෂීල්ඩ් සදහා කෙටි…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කිරීමට …
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර…
මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව…
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විලාසය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව සතුටුදායක මට්ටමේ නැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇතැයිද…
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක්…
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes