ගෝඨාභයට උසාවි එන්න කියයි
නවතම පුවත්

ගෝඨාභයට උසාවි එන්න කියයි

එළඹෙන දෙසැම්බර් 16 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කොට ඇතැයි වාර්තා වෙයි. ඒ මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන…

නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්
නවතම

නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…
නවතම විශේෂාංග

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…

  - ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…

චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර
නවතම

චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ. මෙකී කුඩා…

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?
නවතම විශේෂාංග

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?

සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව.  අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය
නවතම විශේෂාංග

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…